ජනවිකාස තොරතුරු
ජනගහන
46025
වැලිකන්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
573.75 වර්ග කි.මී
පවුල් සංඛ්‍යාව
13633
ග්‍රාම නිළධාරි වසම්
29
භූගෝලීය පිහිටීම
උතුරින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්ද දකුණින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සහ මහවැලි ගඟින්ද මායිම්ව වැලිකන්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා තිබේ. බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 573.75 කි.
ජල සම්පත්
මහවැලි ගං දියෙන් පෝෂණය වේ.
පසේ ස්වභාවය
වැලිකන්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග දැක්වෙන සිතියම
වැලිකන්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දැක්වෙන සිතියම හා වසම් විස්තර